Posts

වෘත්තීයමය අභිරූපන ෆෙම්ඩමීය මනෝකායික ප්‍රතිකාර - Professional Femdom Roleplay Psychotherapy

Image
 වෘත්තීයමය අභිරූපන ෆෙම්ඩමීය මනෝකායික ප්‍රතිකාර - Professional Femdom Roleplay Psychotherapy     එකිනෙක පුද්ගල මනෝකායිකවූ ප්‍රතිකාර සඳහා ඉමහත් මෙහෙවරක් සිදුකරගෙන යනු ලබන සුවහස්ත රෝහල් පුද්ගලික සමාගම විසින් මෙම භූමිකා රංගන මනෝකායික ප්‍රතිකාර ක්‍රමය හඳුන්වාදෙනු ලබනවා. විවිධවූ ෆෙම්ඩමිය ආශාවන් නිසා දැඩි මානසික පීඩාවන්ට ලක්වූ බොහෝ අයට එම අසහනයන්ගෙන් මිදී මානසික සුවතාවයක් ලබා ගැනීමට මෙම ප්‍රතිකාර ක්‍රමවේදය බොහෝ සෙයින් උපකාරී වෙන බව අප විශ්වාස කරනවා.     අප සමාජයේ රහසක් වශයෙන් පැවතුනත් ෆෙම්ඩම් කලාව කියන්නේ බොහෝ අය දන්නා, බොහෝ අයගේ සිත් තුල සැඟව පවතින එක්තරා ආකාරයක ලිංගික හැඟීම් සමුදායක් සංමිශ්‍රණය වූ කිසියම් ආස්වාදනීය සංකල්පයකි. සාංසාරික පුරුද්දක් ලෙසින් හෝ කුඩා කලදී නිවසේදී, පාසලේදී, නේවාසිකාගාරයකදී, සමාජයේදී හෝ විශ්ව විද්‍යාලයකදී, රෝහලකදී, පොලිසියකදී, හමුදා භූමියකදී, රැකියා කරන කුමන ස්ථානයකදී හෝ ඇතිවුනු කිසියම් සිතුවිලි සමුදායක් යටි සිතට කිඳා බැස ගැනීමෙන් හටගත් කම්පනයන්ගේ උද්දීපනයන් නිසා මෙම ෆෙම්ඩමිය ආශාවන් බොහෝ අයට තම සිත් තුල ඇති වනු ඇත.    ...